ගෝලීයකරණය තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්ව හැකියාව

Show simple item record

dc.contributor.author කුමාර කේ.ඒ. චන්දිම සමිපත් කුමාර කේ.ඒ. චන්දිම සමිපත් කුමාර, කේ.ඒ. චන්දිම සමිපත්
dc.date.accessioned 2023-08-22T09:37:15Z
dc.date.available 2023-08-22T09:37:15Z
dc.date.issued 2001
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14207
dc.description.abstract අප මෙය ජගත්කරණය හා ලෝක කරණය ආදී විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. ගෝලීයකරණය නැමති සංකල්පය තුළින් ගම්‍ය වන්නේ සරලවම සමස්ථ ලෝකය තුළම වෙළදාම තාක්ෂණය විදේශ ආයෝජන යන ආදියට නීතිරීති බලපෑම් වලින් තොරව නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි. ඒ අනුව ගෝලීකරණය තුළ රටවල් අතර අනෝන්‍ය වශයෙන් ඒකාබද්ධතාවයන් වර්ධනය වීමත් අන්තර් පරායන්තතාවය වර්ධනය වීමටත් හේතු වේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව en_US
dc.title ගෝලීයකරණය තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්ව හැකියාව en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account