අර්ථවත් සංවර්ධනය හා ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණය

Show simple item record

dc.contributor.author සෙනරත්, ජී.
dc.date.accessioned 2023-09-13T06:37:23Z
dc.date.available 2023-09-13T06:37:23Z
dc.date.issued 1998-02-13
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14641
dc.description.abstract ශ්‍රී ලංකාව 1977 න් පසු කාර්මික සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කළද සමස්ත සංවර්ධන දායකත්වයේදී කෘෂිකාර්මික අංශයෙහි වැදගත්කම බෙහෙවින්ම කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ දළ දේශිය නිෂ්පාදිතයෙහි ආංශික සංයුතියෙන් 30% ක් පමණ ද මුළු ඉඩම් ආයෝජනයෙන් 36%ක් පමඛ ද සේවා නියුක්තියෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් ද කෘෂිකර්මය මත ආර්ථිකයට දායක වන බව පෙනේ. එසේ වුව ද කෘෂිකර්මය හා ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණ රටාව දෙස බලන විට අර්ථවත් සංවර්ධනයක් සඳහා එය සකස් වී තිබේද යන්න ගැටළු සහගතය. ශ්‍රී ලංකාව තුළ පවතින කෘෂිකාර්මික සම්පත්, වඩාත් ප්‍රශස්ථ උපයෝජනයන්ට ආයෝජනය කිරීම සහ ඒවායින් ලබා ගත හැකි ප්‍රශස්ථ ඵලදාව දක්වා කෘෂිකර්මය මෙහෙයවීම අර්ථවත් සංවර්ධනය දෘෂ්ඨි කෝණය තුළ කෘෂිකාර්මික සංවර්ධනයට කළ හැකි කාර්යභාරය වේ. ඒහි වඩාත්ම වැදගත් මෙහෙයුම් සාධකය වන්නේ ඉඩම්ය. ඒම නිසා ඉඩම් ආශ්‍රිතව සිදුවන භෞතික සහ සමාජ ආර්ථික යන දෙඅංශයෙහිම ගැටළු කෘෂිකර්මයේදී අර්ථවත් සංවර්ධනයකට බාධාවක් ව පවතී. සමස්ත කෘෂිකාර්මික ක්‍රියාවලිය ආශ්‍රිතවම මෙම ගැටළු හඳුනා ගැනීම සහ ඒ සඳහා සුදුසුතම විසඳුම් සෙවීම අර්ථවත් සංවර්ධනයේදී වාසාදායක වන්නේය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.title අර්ථවත් සංවර්ධනය හා ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account