| dc.contributor.author | දෙහිදෙණිය, එච්.එම්.අයි.වී.බී.කේ. | |
| dc.date.accessioned | 2023-11-22T06:18:54Z | |
| dc.date.available | 2023-11-22T06:18:54Z | |
| dc.date.issued | 2019-09-27 | |
| dc.identifier.issn | 2536-8702 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15591 | |
| dc.description.abstract | සංගීතයේ පොදු ධර්මතාව වනුයේ සෞන්දර්යයේ මුඛ්‍ය පරමාර්ථයක් වන භාව උද්දීපනය කිරීම හා ධ්වනිය පාදක කොටගෙන සන්නිවේදනය කිරීමයි. සංගීතය වින්දනාත්මක නාද සහ රිද්ම සමූහයකින් නිර්මාණය වන අතර එය සාපේක්ෂ ව ඇගයීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැක. එහෙත් සංස්කෘතික සංකලනය හමුවේ සංගීතය විවිධ ප්‍රභේද සහ ශානර නියෝජනය කරනු ලබයි. එහි දී සමාජ කණ්ඩායම් හා අන්‍යෝන්‍ය පුද්ගලයන් අතර මෙන් ම සමාජ ජාලාවල ඇති වන ප්‍රධාන සංගීත කථිකාවක් වන මාර්ගස්ථ මගී ප්‍රවාහන බස්රථවල භාවිත සංගීත ප්‍රභේද පිළිබඳ ව ඇති සමාජ කථිකාව පිළිබඳ පර්යේෂණය කිරීම ප්‍රධාන අරමුණ වේ. මෙහි දී බස්රථවල සංගීත ප්‍රභේද භාවිත කරනු ලබන්නේ කුමන හේතුවෙන් ද, ශ්‍රවණය කෙරෙන සංගීත ප්‍රභේද සහ ශානර මෙන් ම අදාළ සංගීත ප්‍රභේද හෝ ශානර තෝරගැනීමට පාදක කාරණා ආදිය ඇතුළත් කොට මගී ප්‍රවාහන බස්රථවල දෛනිකව භාවිත සංගීත ප්‍රභේද පිළිබඳ කාල රාමුවක් ද සංස්කරණය කරන ලදී. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . | en_US |
| dc.subject | ජනප්‍රිය සංස්කෘතිය | en_US |
| dc.subject | බස්රථ | en_US |
| dc.subject | සංගීත ප්‍රභේද | en_US |
| dc.subject | සංගීත මනෝවිද්‍යාව සමාජ සංගීත විද්‍යාව | en_US |
| dc.title | මගී ප්‍රවාහන බස්රථවල සංගීත ප්‍රභේද භාවිතය | en_US |
| dc.type | Article | en_US |