කරුණාතිලක, ඩබ්.එච්.සිතාරා හසිනි
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2019-09-27)
වසර තුන්දහසක තරම් ඈත අතීතයක සිට මෙරට පැවත එන පතල් කර්මාන්තයේ ඇදහිලි, විශ්වාස, වත්පිළිවෙත්, පද්ධතියක් බැඳී පවතින බව පැහැදිලි ය. එය විවිධාකාර වෙනස්කම් මැදින් වර්තමානයේ ද ප්රචලිතව පවතින අතර ප්රධාන ජන ජීවනෝපායක් ලෙස ද පවත්වාගෙන ...